රටවැසියන්ට පෙළගැසෙන්නයි මහින්දගෙන් දැනුම් දීමක්
වත්මන් ආණ්ඩුව රටත් රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන මෙන් සියළුම ලක්වාසී ජනතාවගෙන් තමන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටින...
https://www.sathhanda.com/2016/02/blog-post_427.html?m=0
වත්මන් ආණ්ඩුව රටත් රණවිරුවනුත් පාවාදීමට ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහිව පෙළගැසෙන මෙන් සියළුම ලක්වාසී ජනතාවගෙන් තමන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හුසේන් සමග එකඟ වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම ආරාධනාව කර තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්පුර්ණ නිවේදනය පහතින් කියවිය හැකියි.

Related