අල් හුසේන් සෙල්ෆි ගහල අවසානයේ කට අරියි - බල බෙදීම අනිවාර්යයි
බලය බෙදාහැරීමට ශ්‍රී ලංකා රජය අනිවාර්යෙන්ම වැඩි අවධානයක් යොමුකළ යුතු යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් පවසය...
https://www.sathhanda.com/2016/02/blog-post_44.html?m=0
බලය බෙදාහැරීමට ශ්‍රී ලංකා රජය අනිවාර්යෙන්ම වැඩි අවධානයක් යොමුකළ යුතු යයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසෙන් පවසයි.
සිවු දින ශ්‍රී ලංකා සංචාරයක නිරතව සිටින ඔහු කියා සිටියේ යුද කාලයේ වූ අතුරුදන්වීම්, දේශපාලන සිරකරු ගැටලූ, උතුරේ වැන්දඹු සුබසාධනය, නැවත පදිංචි කිරීම ආදී කරුණු පිළිබද තම අවධානය වැඩි වශයෙන් යොමු වූ බවයි.
මේ අතර අද ඔහු මෙරට මාධ්‍යවේදීන් සමග ඉතා කුළුපගව හැසිරෙමින් සෙල්ෆි ගැනීමටද පෙලබී ඇති අතර මින් පෙඅ ඔහු විසින් සිදු කරනු නොලබීමක් වන අතර එය ඔහුගේ මෙරට සචාරයට ඇති විරෝධය සමනය වන අකාරයේ ඔහුට හිතවත් පුවත් පළකර ගැනීම සඳහා කරනු ලැබූ සියුම් උපක්‍රමයක් බව බොහෝ දෙනා ප්‍රකාශ කළහ.


Related