දිනකට එකක් දෙකක් මිනී හමුවන සිරි ලංකාව - අද අම්බලන්ගොඩින්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී අද පෙර...
https://www.sathhanda.com/2016/02/blog-post_47.html
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත කළ සෝදිසියකදී අද පෙරවරු 11.00ට පමණ මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ එම ප්‍ර දේශයේම පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක බවට අනාවරණය වී තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Related