අත්අඩංගුවට ගන්න හදන යසාරා රට ගිහින් නැතිලු - යසාරාගෙන් ෆේස් බුක් පණිවුඩයක් තබයි
CSN නාලිකාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන්, නාලිකාවේ ප්‍රාන තනතුරක් හෙබවූ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමට නියමිත බව පසුගිය ඉරි...
https://www.sathhanda.com/2016/02/blog-post_51.html?m=0
CSN නාලිකාවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන්, නාලිකාවේ ප්‍රාන තනතුරක් හෙබවූ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමට නියමිත බව පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පුවත අපද වාර්තා කළෙමු. එහි වැඩිදුරටත් සඳහන් වූයේ ඇය විදෙස්ගතව ඇති බවය.
ඊට ප්‍රතිචාර දක්වන යසාරා අබේනායක තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ “යසාරා අබේනායක විදේශගත වෙලාලු. මටනං කාලෙකින් රට යන්න බැරි වුනා, අද පිටකොටුවට නං ගියා“ යනුවෙනි.


Related