ඛනිජතෙල් සේවකයන් විරෝධතාවයක
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ඛනිජ තෙල් නිමා සංකීර්ණයේ පාලන අංශයේ ගොඩනැගිල්ල වටලා විරෝධතාවයක නිරත වෙයි. අත්තනෝමතික ලෙස පුද්ගලයන් 150 ද...
https://www.sathhanda.com/2016/02/blog-post_667.html?m=0
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් ඛනිජ තෙල් නිමා සංකීර්ණයේ පාලන අංශයේ ගොඩනැගිල්ල වටලා විරෝධතාවයක නිරත වෙයි. අත්තනෝමතික ලෙස පුද්ගලයන් 150 දෙනෙකු ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බඳවාගැනීමට එරෙහිව මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පවසයි. ආයතනය තුළ සේවක අතිරික්තයක් තිබියදී වත්මන් අමාත්‍යවරයා විසින් මෙම පත්වීම් ලබාදීමට තීරණය කර ඇති බව විරෝධතාවයේ නිරත සේවකයන් පෙන්වා දී තිබේ.

Related