අල් හුසේන්ට එහෙරෙහිව විරෝධතා - තුම්මුල්ල හිරවෙයි [PHOTOS/VIDEOS]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ පැමිණිමට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාරයක් අද (06) සවස ලිප්ටන් වටරවුමේ දී...
https://www.sathhanda.com/2016/02/blog-post_68.html?m=0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන්ගේ පැමිණිමට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාරයක් අද (06) සවස ලිප්ටන් වටරවුමේ දී ආරම්භ කළා. විරෝධතා කරුවන් පවසන්නේ මානව හිමිකම් කොමසාරිස් පැමිණෙන්නේ යුධ අපරාධ අධිකරණය පිහිටුවීමට බවයි. විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට පා ගමනින් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීනගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පල කළා. මෙම විරෝධතාවය නිසා තුම්මුල්ල හංදිය මාර්ගය අවහිර වී ඇති බවයි පොලිසීය පවසන්නේ.





Related