මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විග්නේෂ්වරන් හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පව...
https://www.sathhanda.com/2016/02/blog-post_75.html?m=0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පවත්වා තිබේ. අද(07) උදෑසන හුසේන් කුමරු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී සී.වී. විග්නේෂ්වරන් හමුවී ඇති බව සඳහන්ය. එහිදී උතුරු පළාතට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් යුදමය වාතාවරණය පැවති සමයේ අතුරුදන්වූවන් පිළිබඳ වාර්තාවක් ද මහකොමසාරිස්වරයා වෙත භාරදී තිබේ.


Related