අල්ජසීරාට, බීබීසීට කී දේ හැකිනම් හුසේන් කුමාරයාට කියන්න - ජනාධිපතිගේ දෙබිඩි පිළිවෙත විමල් ප්රශ්න කරයි
යුද අධිකරණ පිහිටුවීම ගැන බී.බී.සී.-අල්ජසීරා වෙත හා 68 වැනි නිදහස් දිනයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන පළකළ ස්ථාවරය දැන් මෙරට සිටින එක්සත්...
https://www.sathhanda.com/2016/02/blog-post_76.html?m=0
ජනාධිපතිවරයා විසින් ඉහත අවස්ථාවන්වලදී යුධ අපරාධ අධිකරණය සදහා දේශීය විනිසුරුවරුන් පමණක් සම්බන්ධ කර ගන්නේ යයි කල ප්රකාශය රජයේ නිල ස්ථාවරයද හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාවේ ඇති යෝජනා ක්රියාත්මක කිරීමට 11 දෙනෙකුගේ කාර්යසාධක බළකායක් පත්කරන්නේ යයි වාර්තාවක් යවා ඇත්තේ ජනාධිපතිවරයා දැනුම්වත්වදැයි විමසන බවද ඔහු කියා එහිදී විමසීය.


Related