පෑලියගොඩ පාතාලය වෙඩි තබමින් යකා නටයි
පෑලියගොඩ මීගමුව මාර්ගයේ පෝරණුකොටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (22) රාත‍්‍රී වෙඩි තැබීමක් සිදුවුණා. පුද්ගලයින් දෙදෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ප...
https://www.sathhanda.com/2016/02/blog-post_880.html
පෑලියගොඩ මීගමුව මාර්ගයේ පෝරණුකොටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (22) රාත‍්‍රී වෙඩි තැබීමක් සිදුවුණා. පුද්ගලයින් දෙදෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. ප්‍රරතිකාර සඳහා ඔවුන් රෝහල්ගත කර සිටිනවා. වෙඩි තැබීම සිදුකර ඇත්තේ වෙනත් අයෙකු ඉලක්ක කරගනිමින් බවද මෙම පුද්ගලයින් දෙදෙනාට වෙඩි වැදී ඇත්තේ වැරදීමකින් බවද පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.
Related