චම්පික සහ වර්ණසිංහ සනසන්න ජනාධිපතිගෙන් වර්ණසිංහට නව තනතුරක්
බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයෙක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිස...
https://www.sathhanda.com/2016/02/blog-post_89.html?m=0
බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයෙක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇතැයි වාර්තාවේ.
වර්ණසිංහගේ ඇමතිකම අහිමි වූයේ අය වැය විවාදයේ දී ඔහුගේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීමෙන් පසු අමාත්‍යංශය මහ ඇමති යටතට පවරා ගැනීමෙන් පසුවය.
වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය.


Related