‘සල්ලි එපා-පොහොර දියවු..’ – පොලොන්නරු ගොවියෝ විරෝධතාවයේ
තමනට සහනාධාර යටතේ පොහොරහ ලබා දෙන ලෙසත් මුදල් උවමනා නැති බවත් පවසමින් පොලොන්නරුවේ ගොවීහු පිරිසක් මේ වන විට විරෝධතාවයේ යෙදී සිටිති. ...
https://www.sathhanda.com/2016/02/blog-post_919.html?m=0
තමනට සහනාධාර යටතේ පොහොරහ ලබා දෙන ලෙසත් මුදල් උවමනා නැති බවත් පවසමින් පොලොන්නරුවේ ගොවීහු පිරිසක් මේ වන විට විරෝධතාවයේ යෙදී සිටිති.
ඔවුන් මෙසේ විරෝධතාවයේ යෙදෙන්නේ සෝමාවතිය – පොළොන්නරුව මාර්ගය 400 පෙදෙසින් අවහිර කරමිනි.
නව ක‍්‍රමය යටතේ පොහොර ලබා ගැනිමේදී තමන් මහත් ගැටළු ප‍්‍රමාණයකට මැදිව ඇතැයිද විරෝධයේ යෙදෙන ගොවීහු කියති.
පොහොර නොලැබීමෙන් අසරණ වූ ගොවීන් මහ පාරේ නිදාගෙන විරෝධය පළ කරමින් සිටිති. මාර්ගයේ වාහන තදබදයක්ද ඇතිව තිබේ.


Related