ETCA නිසා ඇතිවන තත්වය ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවෙදනයක්
ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් මෙම නිවේදනයට අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු ...
https://www.sathhanda.com/2016/02/etca-sri-lanka.html?m=0
ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් මෙම නිවේදනයට අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ උදය ගම්මන්පිල විසිනි.
අදාල නිවේදනයෙන් ඒකාබද්ධ විපක්ෂය පෙන්වාදී ඇත්තේ ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා රාමුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි අහිතකර තත්වයයි.

Related