රටේ තත්වය අයහපත් - අගමැතිගෙන් හදිසි ප්‍රකාශයක්
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ ප්රරකාශයක් සිදු කිරී...
https://www.sathhanda.com/2016/03/blog-post_0.html?m=0
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට නියමිත ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ ප්රරකාශයක් සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්රිමසිංහ මහතා සූදානම් වනවා. ඒ අනුව ලබන අගහරුවාදා හෝ බදාදා දිනයේදී අග්‍රාමාත්‍යවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ණය බර පිළිබද සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ඉකුත් සිකුරාදා පැවැත්වුණා. යළිත් වරක් බදු සංශෝධනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙන්නේ එවන් පසුබිමක් තුළයි.

Related