යහපාලනයට මාරක අපල - අරලියගහ මන්දිරේ දහස් නමකට මහා දානයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී දානමය පිංකමක් සංවිධානය කර තිබිණි. භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා මෙහිදී ද...

https://www.sathhanda.com/2016/03/blog-post_15.html
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අරලියගහ මන්දිරයේදී දානමය පිංකමක් සංවිධානය කර තිබිණි. භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා මෙහිදී දානය පිරිනැමීම සිදුවිය. මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගි විය.
පසුගිය කාලයේ යහපාලනය සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කල කිහිප දෙනෙකුම එක දිගටම මිය යාමත් තව සමහරුන් හදිසියේ අසනීප වීමත්, යහපාලන ඇමතිලා කිහිප දෙනෙකුටම නම ගිය ජෝතිෂ්‍ය වේදීන් පවසා තිබෙන්නේ අපල කාලයක් උදා වී ඇති බවත් එය වලක්වා ගැනීම සඳහා සුදුසු කටයුතු කරන ලෙසත්ය. ඒ අනුව මේ හදිසි දානය සහ පොළොන්නරුවේ මල් පුජාව සිදු කර ඇති බවත් වාර්තා වේ.








Related