මහින්ද රතුපස්වල එනවාට එජාපය සහ ලංකාඊනිව්ස් ඇවිස්සු විරෝධතාව පුස්සක් වෙයි
රතුපස්වල ගම්වාසීහු අද (7) එම ප්රදේශයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට විරෝධය දක්වමින් විරෝධතාවයක් සංවිධා...
https://www.sathhanda.com/2016/03/blog-post_16.html?m=0
රතුපස්වල ගම්වාසීහු අද (7) එම ප්රදේශයේ පැවැත්වෙන රැස්වීමක් සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමට විරෝධය දක්වමින් විරෝධතාවයක් සංවිධානය කිරීමට එජාප සහ එහි හොරනෑව වන ලංකා ඊ නිව්ස් නැමති ඊනියා පුවත් අඩවියත් මහත් වෙහෙසක් ගනු ලැබීය.
එහෙත් අවසානයේ ඉතා අපහසුවෙන් සෙනග හා දොළොස් දෙනෙකු එකතු කරගෙන විරෝධතාවක් පැවැත්විණි. අඩුම තරමේ එජාප පාක්ෂිකයනුත් සහභාගිත්වය ප්රතික්ෂේප කර තිබු බව වාර්තා වේ.
පසුගිය රතුපස් වල සිදුවීම අවස්ථාවේ ආරක්ෂක අංශ වලට පහරදීම සඳහා ජනතාව පොළඹවා ඇත්තේ එජාපය සහ ජනතා විමුක්ති කණ්ඩායම් බවට පසුව චෝදනා එල්ල විය.

Related