හික්ෂුවක් දෙපා, දෑත් සහ කට ගැටගසා මහා මග දමා ගිහින්
අම්බලන්ගොඩ නගරයේදී දෑත් දෙපා සහ කට ගැට ගසා තිබූ භික්ෂුන් වහන්සේ නමක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.මෙසේ සයොගෙන ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ ව...
https://www.sathhanda.com/2016/03/blog-post_3.html?m=0
අම්බලන්ගොඩ නගරයේදී දෑත් දෙපා සහ කට ගැට ගසා තිබූ භික්ෂුන් වහන්සේ නමක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.මෙසේ සයොගෙන ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටියදී ඇතුරුදහන් වූ පූජ්‍ය විල්පිට පියසිරි හිමියන් යයිද පොලීසිය පවසයි.හිමිනම මේ වන විට රෝහල්ගත කර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්සණ ක්‍රියාත්මකයි.

Related