යමපාලනය හේදිලා යන්න අදත් පොල්ගැසීමක්
වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද(12) 06වන දිනටත් දේව කන්නලව්වක නිරත වී තිබේ.ඒ කුලියාපිටිය කබලෑ ශ්රී සුද්ධ සූනීයම් ...
https://www.sathhanda.com/2016/03/blog-post_47.html?m=0
වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද(12) 06වන දිනටත් දේව කන්නලව්වක නිරත වී තිබේ.ඒ කුලියාපිටිය කබලෑ ශ්රී සුද්ධ සූනීයම් දේවාලයේදීයි.මේ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක ඇතුලු පිරිසක් සහභාගී වි තිබේඑහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව ලබාදුන් ඡන්දයට වර්තමාන රජය විසින් සාධාරණයක් ඉටුකර නොමැති බවයි.

Related