ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්වෙලා
මහනුවර මැද දුම්බර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රී ලංකාව බංකොලො...
https://www.sathhanda.com/2016/03/blog-post_50.html?m=0
මහනුවර මැද දුම්බර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්ව ඇති බව පවසයි.
ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට හේතුව ජපානය සහ චීනය මෙරටට පැමිණ සිදුකරන නිෂ්පාදන ඉන්දීය වෙළෙඳපොළට යොමුකිරීම සඳහා වන බව එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related