රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය පොලිස් කොමිෂම හමුවට
අමාත්‍ය පා. ච. රණවක සම්බන්ධයැයි පැවසෙන රාජගිරියේ රියඅනතුර සම්බන්ධයෙන් පොලීසිය පක්ෂපාතීව කටයුතු කිරීමට එරෙහිව පැමිණිලි කිරීම සදහා ඒකාබද්ධ ...
https://www.sathhanda.com/2016/03/blog-post_59.html?m=0
අමාත්‍ය පා. ච. රණවක සම්බන්ධයැයි පැවසෙන රාජගිරියේ රියඅනතුර සම්බන්ධයෙන් පොලීසිය පක්ෂපාතීව කටයුතු කිරීමට එරෙහිව පැමිණිලි කිරීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, කෙහෙළිය රබුක්වැල්ල, ජයන්ත සමරවීර, සිසිර ජයකොඩිඅද දින (මාර්තු 09 ) ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන ලදී.
ඒ අවස්ථාවේදී මන්ත්‍රිවරුන් මාධ්‍ය වෙත දැක්වූ අදහස්
ඒ අවස්ථාවේදී මන්ත්‍රිවරුන් මාධ්‍ය වෙත දැක්වූ අදහස්


Related