බද්දේගම කපා කොටා ඝාතනය කරයි - දකුණේ පාතාලය
බද්දේගම, ඇල්ලකන්ද, වතුරාව ප්‍රදේශයේදී ඊයේ (06) රාත්රියේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. අවමංගල්‍ය උත්සවයකට සහභාග...
https://www.sathhanda.com/2016/03/blog-post_6.html?m=0
බද්දේගම, ඇල්ලකන්ද, වතුරාව ප්‍රදේශයේදී ඊයේ (06) රාත්රියේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සදහා සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.
නිවසට ඉතා ආසන්නයේදි මෙම ඝාතනය සිදුව තිබෙනවා. මියගොස් ඇත්තේ 36 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු ඉකුත් ප්‍රදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදී අයෙක්. පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
පසුගිය මාස කිහිපය පුරා මෙම ප්‍රදේශයේ පාතාල ක්‍රියා කාරකම් වාර්තා වුණි.

Related