සන්ධාන විධායක සභාව වසරකට පසු අද රැස්වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද රාත්රී සන්ධාන...
https://www.sathhanda.com/2016/03/blog-post_60.html?m=0
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද රාත්රී සන්ධානයේ විධායක සභා රැස්වීම පැවැත්වෙන බව ශ්රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව මහලේකම්වරයෙකු පත්කිරීම ඇතුළු පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතය.

Related