ලංකාව මෙවරත් අසාර්ථකයි - ජය ඉන්දියාවටයි
ආසියානු කුසලාන T-20තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු තරඟය කඩුළු5න් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වී තිබේ. පළමුව පන්දුවට...

https://www.sathhanda.com/2016/03/blog-post_76.html
ආසියානු කුසලාන T-20තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු තරඟය කඩුළු5න් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වී තිබේ.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ට ලකුණු 138 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 5ට ලකුණු 142ක් රැස්කරමින් ජයග්‍රහණය කරන ලදී.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමර කපුගෙදර ලකුණු 30ක්ද,මිලින්ද සිරිවර්ධන ලකුණු 22ක්ද,තිසර පෙරේරා පන්දු 6කදී වේගවත් ලකුණු 17 ක්ද ලබා ගන්නා ලදී.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කෝලි නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී නුවන් කුලසේකර ලකුණු 21ට කඩුළු 2ක් බිඳ හෙළීමට සමත් විය.

Related