ඉඩම් අමාත්‍ය ධූරයත් ජෝන්ට හිමිවෙයි
ඉඩම් අමාත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජෝන් අමරත...
https://www.sathhanda.com/2016/03/blog-post_90.html?m=0
ඉඩම් අමාත්‍යවරයා ලෙස ජෝන් අමරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජෝන් අමරතුංග සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යවරයා ලෙස මේ වන විට කටයුතු කරයි.
එම අමාත්‍ය ධුරයට අමතරව එම්.කේ.ඩි.එස්.ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වු ඉඩම් අමාත්‍ය ධුරය ද ජෝන් අමරතුංග අමාත්‍යවරයාට ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Related