විල්පත්තු කැලේ කපන ඇමැතිලාට නැති නීතියක් හිමිවරුන්ට ක්රියාත්මකයි - විමල් වීරවංශ [VIDEO]
විල්පත්තු කැලේ ශුද්ධ කරන ඇමැතිවරුන්ට එරෙහිව ක්රියාත්මක නොවන නීතිය රටේ භික්ෂූන් වහන්සේලාට ක්රියාත්මක වන්නේ කෙසේදැයි (එජනිස) කොළඹ දිස්ත්...
https://www.sathhanda.com/2016/03/video.html?m=0
කථානායක කරු ජයසූරියගේ අවසරය මත නැගී සිටි විමල් වීරවංශ මහතා 'මේ පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා පන්සලේ අලි පැටියෙක් තබා ගත්තා කියලා.' විල්පත්තු කැලේ ශුද්ධ කරන ඇමැතිවරුන්ට නීතිය ක්රියාත්මක වන්නේ නෑ. රටේ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්නවා.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල: දැනුයි අපි දැනගත්තේ. සොයා බලා ප්රකාශයක් කරන්නම්.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල: දැනුයි අපි දැනගත්තේ. සොයා බලා ප්රකාශයක් කරන්නම්.
විමල් වීරවංශ: පොලිසිය භාර ඇමැතිතුමා ඉන්නවා. එතුමාට නොදන්වා මෙවැනි දෙයක් සිදුකරන්නේ නෑ.
ඇමැති සාගල රත්නායක: කරුණු සොයා බලලා ප්රකාශයක් කරන්නම්.

Related