අතුරුදහන්වූවන්ගේ පනතේ ඇති භයානක වගන්ති 10 මෙන්න
රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතට එරෙහිව, රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරය විසින් දැනුවත් කිරීමේ පත්...
https://www.sathhanda.com/2016/08/10.html?m=0
රණවිරුවන් දංගෙඩියට යවන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනතට එරෙහිව, රණවිරුවන් සුරැකීමේ ව්‍යාපාරය විසින් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී බෙදාහැරීය.
එම අවස්ථාවට අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්ද සහභාගී වී තිබේ.
එම අවස්ථාවට අතිපූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ජයන්ත සමරවීර, පද්ම උදයශාන්ත ගුණසේකර, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්ද සහභාගී වී තිබේ.

Related