සම්මුතිවාදී ආණ්ඩුව 2020න් පසුවත්
සම්මුතිවාදී ආණ්ඩුව වසර 2020 න් පසුවත් පැවතිය හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ...
https://www.sathhanda.com/2016/08/2020.html?m=0
සම්මුතිවාදී ආණ්ඩුව වසර 2020 න් පසුවත් පැවතිය හැකි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (25) පැවති උත්සවකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී මෙලෙස අදහස් දැක්වූවා.
“සම්මුතිවාදී ආණ්ඩුව 2020 වෙනකම් තියෙනවා. තියලා එතනදි තීන්දුව අරගෙන සමහරවිට එතනින් එහාටත් යයි. කොයි පැත්තෙන් ජනාධිපති ආවත් දෙගොල්ලො එකට තමයි වැඩ කරන්නේ”.

Related