අර්තාපල් බද්ද 40 දක්වා ඉහලට
අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බදු මුදල ර...
https://www.sathhanda.com/2016/08/40.html?m=0
අනානයනික අර්තාපල් සඳහා අයකෙරුණු බද්ද රුපියල් 05
කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික අර්තාපල්
කිලෝවක බදු මුදල රුපියල් 35 සිට 40 දක්වා වැඩිවනු ඇති. දේශිය අර්තාපල්
ගොවියා රැක ගැනීමේ අරමුණින් මෙසේ ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති බදු මුදල
වැඩි කළ බව මුදල් අමාත්‍යංශය පවසා සිටිනවා.
පසුගිය සතියේ ආනයනික ලොකු ළුණු බද්දද මේ ලෙස වැඩි කරනු ලැබුවා



Related