එක්සත් ජාතික පක්ෂ 70 වැනි සංවත්සරයට ජනපති එක්වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජන...
https://www.sathhanda.com/2016/08/70.html?m=0
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ 70 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10දා) එක්සත් ජාතික පක්ෂ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
පසුගිය වසරේ පැවැති එජාප 69 වැනි සංවත්සරයටද ජනපතිවරයා එක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයෙකු එජාප සංවත්සර උත්සවයකට සහභාගිවූ පළමු අවස්ථාව ලෙසින්ද එය වාර්තා විය.
පසුගිය වසරේ පැවැති එජාප 69 වැනි සංවත්සරයටද ජනපතිවරයා එක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයෙකු එජාප සංවත්සර උත්සවයකට සහභාගිවූ පළමු අවස්ථාව ලෙසින්ද එය වාර්තා විය.

Related