[EXCLUSIVE] ජනාධිපති මෛත්‍රීට ඕස්ට්‍රේලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක් - එරට ෆෙඩරල් පොලිසිය පරීක්ෂණ අරඹයි
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඕස්ට්‍රේලියානු සමාගම් දෙකකි...
https://www.sathhanda.com/2016/08/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-maithripala-and-congo.html?m=0
වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා
ඕස්ට්‍රේලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක්
සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඕස්ට්‍රේලියානු ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.
ඕස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කර ඇති අයුරු
– 01 02
මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඕස්ට්‍රේලියානු ප්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.
ඕස්ට්‍රේලියානු පුවත්පත් වාර්තා කර ඇති අයුරු
– 01 02

Related