ශ්‍රීලනිප සංශෝධිත සංවිධායක තනතුරු මෙන්න
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ආසන සංවිධායක ධුර අහෝසි කර තිබේ. අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් නව ආසන සහ ...

https://www.sathhanda.com/2016/08/blog-post_441.html?m=0
ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ආසන සංවිධායක ධුර අහෝසි කර තිබේ.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් නව ආසන සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 41 දෙනෙකු පත් කිරීමත් සමඟ මෙම ඉවත් කිරීම සිදු කර ඇති බව පැවසෙයි.
කෙහෙළිය රඹුක්වැල්ල, සීබී රත්නායක, පවිත‍්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධණ, ගාමිණි ලොකුගේ, සරත් කුමාර ගුණරත්න, ජගත් බාලසූරිය ඇතුළු කිහිප දෙනෙකුගේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධුර මෙසේ අහෝසි වී තිබේ.

Related