කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මෙන්න
බම්බලපිටිය ප්‍රදේශයෙන් පැහැරගත් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබේ. කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළ...
https://www.sathhanda.com/2016/08/blog-post_454.html?m=0
බම්බලපිටිය ප්‍රදේශයෙන් පැහැරගත්
ව්‍යාපාරිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබේ.
කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රමේෂ් අලගියවන්න විසින් පශ්චාත් මරණ
පරීක්ෂණය සිදුකළ බව වාර්තා වෙනවා.
ඒ අනුව අදාළ මරණය, මොට ආයුධයකින් හිස පිටුපසට සිදුකළ තදබල පහරදීමක් හේතුවෙන් ශරීර අභ්‍යන්තරයට රුධිරය වහනය වී සිදුව ඇති බවට එහිදී අනාවරණය වී ඇත.
එමෙන්ම අදාළ ව්‍යාපාරිකයා පැහැරගෙන පැයක පමණ කාලයක් ඇතුළත ඔහුගේ මරණය සිදුව ඇති බවට ද මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇති බව සඳහන්ය.
බම්බලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගිය 21 වනදා රාත්‍රියේ පැහැරගෙන තිබූ අතර ඊයේ මාවනැල්ල ප්‍රදේශයෙන් ඔහුගේ මළ සිරුර සොයාගැනිණ.
මෙම මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ කෑගල්ල පොලීසියේ කණ්ඩායම් 08ක් විසින් මේ වන විට විමර්ශන සිදුකරයි.

Related