මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙට සිට
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙට (08) ආරම්භ වේ. ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරයකරනු ඇත. පස්වරු 6.15 ට දේවාල පෙරහර පිටත් වීමට නියමිත අතර ...
https://www.sathhanda.com/2016/08/blog-post_9.html
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙට (08) ආරම්භ වේ.
ඒ අනුව ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරයකරනු ඇත.
පස්වරු 6.15 ට දේවාල පෙරහර පිටත් වීමට නියමිත අතර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවදීමට නියමිතය.
හෙට සිට 12 වැනිදා දක්වා දින 05ක් කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ලබන 13 වැනි දා ආරම්භ වේ.
අවසන් රන්දෝලි පෙරහර 17 වැනිදා නිකිණි පුර පසළොස්වක පෝදා වීදි සංචාරය කිරීමට නියමිතය.

Related