බම්බලපිටිය මුහුදේ මළ සිරුරක්
බම්බලපිටිය ප‍්‍රදේශයේදී වෙරළට සමීපව මුහුදේ මළ සිරුරක් පාවෙමින් තිබෙනවා. මේ පිළිබඳ නාවික හමුදාවට ද දැනුම් දී ඇති බවයි පොලිසිය පැවසුවේ. මිය...

https://www.sathhanda.com/2016/08/blog-post_90.html?m=0
බම්බලපිටිය ප‍්‍රදේශයේදී වෙරළට සමීපව මුහුදේ මළ සිරුරක් පාවෙමින් තිබෙනවා.
මේ පිළිබඳ නාවික හමුදාවට ද දැනුම් දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ බම්බලපිටිය පොලිසියයි.
මේ පිළිබඳ නාවික හමුදාවට ද දැනුම් දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයෙකු බවට සැක කෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ බම්බලපිටිය පොලිසියයි.
පසුගිය කාල සීමාවේ බම්බලපිටිය ආසන්නයේ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශ වල නාදුනන මල සිරුරු හමුවීමේ සිදුවීම් අසන්නට ලැබුණි.
Related