පාද යාත්‍රා ගිය ශ්‍රීලනිප සාමාජිකයින්ට කිසිම දඬුවමක් නෑ
ඒකාබද්ද විපක්ෂය සමග පා ගමන් ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරැුන්ට දඬුවම් කිරීමට තීරණය කර නැති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ...
https://www.sathhanda.com/2016/08/blog-post_94.html?m=0
ඒකාබද්ද විපක්ෂය සමග පා ගමන් ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරැුන්ට දඬුවම් කිරීමට තීරණය කර නැති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
සැප්තැම්බර් මස 04 දා කුරැුණෑගලදී පැවැත්වෙන පක්ෂ සමුළුවට සහභාගී වන ලෙස
ඔවුන් සියළු දෙනාට ආරාධනා කරන බවද ඇමතිවරයා පැවසීය. ජනාධිපතිවරයාගේ අරමුණ
වන්නේ රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා එක්කරගෙන ගමනක් යාම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
එහෙත් එම පක්ෂයේ ලේකම්
දුමින්ද සිල්වා එස් බී දිසානායක වැන්නවුන් පවසා සිටියේ දඩුවම් ලබා දෙන බවය.
කෙසේ වෙතත් පක්ෂයේ හෝ මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණයක් නොමැතිව තම හිතැගි
පරිදි අදහස් පවසන බව නම් පෙනේ.

Related