පාලම් කතාව බොරුවක්, එය අමනෝඥ හා දේශද්‍රෝහි ක්‍රියාවන් - ජනපති මෛත්‍රී
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියානු රජය හෝ ශ්‍රී ලංකා රජය කිසිඳු සාකච්ඡාවක් පවත්වා නැතැයි ජනාධ...
https://www.sathhanda.com/2016/08/blog-post_95.html?m=0
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් තලෙයිමන්නාරමේ සිට පාලමක් ඉදිකිරීමට ඉන්දියානු රජය හෝ ශ්‍රී ලංකා රජය කිසිඳු සාකච්ඡාවක් පවත්වා නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.
එවන් අමනෝඥ හා දේශද්‍රෝහි ක්‍රියාවන් රජය කිසිසේත් සිදු නොකරන අතර රජය අප්‍රසාදයට පත් කිරීමට කරන මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ජනපතිවරයා සඳහන් කළා.
තලවතුගොඩ ගනේලන්ද විහාරස්ථානයේ අද (10) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනපති මේ බව සඳහන් කළා.

එහෙත් එජාපය සැමවිටම සියලු ආර්ථික සමුළු සහ අනෙකුත් විදේශීය සාකච්චා වලදී
එවන් පාලමක් සම්බන්දයෙන් සාකච්චා කර තිබේ. එය ජනපති නොදැනුවත්ව සිදුවුවදයි
පැවසිය නොහැක. එවැනි අදහසක් නොමැති නම් එය පළමුව එජාපය සමග සාකච්චා කර එකඟ
තත්වයකට පැමිණ මෙවන් අදහස් පැවසීම උචිතය. නැතහොත් නැවත එජාප මැති ඇමතිවරුන්
ඉන්දියානු හනුමා පාලම ගැන පැවසුවහොත් එය ජනාධිපතිගේ කතාවට පරස්පර කතාවක්
වන අතර එය ජනාධිපතිට නම් එතරම් සුබදායක නොමැති වනු ඇත.

Related