කුරුණෑගලට ආවොත් සමාව දෙන්නවා - බස්නාහිර මහා ඇමති ඉසුරු දේවප්‍රිය
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කුරුණෑගල රැළියට සහභාගි වුවහොත් ඔවුන්ට එරෙහි සියලූ විනය පරීක්ෂණ අත්හිටුවා සමාව දෙන...
https://www.sathhanda.com/2016/08/isuru-dewapriya.html?m=0
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන
ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කුරුණෑගල රැළියට සහභාගි වුවහොත් ඔවුන්ට එරෙහි
සියලූ විනය පරීක්ෂණ අත්හිටුවා සමාව දෙන බව බස්නාහිර මහඇමති ඉසුරු
දේවප්‍රිය පවසනවා.
ශ්‍රීලනිප මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
කුරුණෑගල රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පැමිණියහොත් ගන්නා පියවර කුමක්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හෙතෙම පැවසුවේ ඔවුන් පැමිණියහොත් සියලූ විනය ක්‍රියාමාර්ග අත්හිටුවන බවයි.
එකම අරමුණ පක්ෂය දෙකඩ වීම වළක්වා ගැනීම බවත්, යූඑන්පියට සහයදීමක් කිසිසේත් සිදුනොවන බවත්, පැවසූ මහඇමතිවරයා ඔවුන්ට අවශ්‍ය පක්ෂ කඩා, පක්ෂ හදා, පත්තරවල දා ගැනීම බවද කියා සිටියේය.

Related