දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ ගොඩනැගිල්ලක ගින්නක් (PHOTOS)
දඹුල්ල උයන්වත්ත පුරාණ රජමහා විහාරයට අයත් ගොඩනැගිල්ලක අද (28) පස්වරුවේ ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබෙනවා. අද (28) පස...
https://www.sathhanda.com/2016/08/photos_29.html?m=0
දඹුල්ල උයන්වත්ත පුරාණ රජමහා විහාරයට අයත් ගොඩනැගිල්ලක අද (28) පස්වරුවේ ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබෙනවා.
අද (28) පස්වරු 5.00 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.
දඹුල්ල මහා නගර සභා ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීම් රථ දෙකක් යොදවා ගින්න පාලනය කළ බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
සිදුව ඇති අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුව ද අනාවරණය වී නැහැ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

Related