උඹ ඉන්නේ මහින්ද රාජපක්ෂගෙ පස්ස ලෙවකකානෙ. ගිහිල්ලා බැසිල්ගෙ පස්ස ලෙවකාපං - එස්.බී. දිසානායක (Video)
පසුගිය සතියේ පැවති සාකච්චාවක් සදහා තමනට හිතවත් මන්ත්රීවරුන්ට දුරකතන ඇමතුම් දී කතා කල පසු මහින්ද පිලේ මන්ත්රීවරුන්ද තමනට කතා කර ඊට සම්බ...
https://www.sathhanda.com/2016/08/s-b-dissanayake.html?m=0
පසුගිය සතියේ පැවති සාකච්චාවක් සදහා තමනට හිතවත් මන්ත්රීවරුන්ට දුරකතන ඇමතුම් දී කතා කල පසු මහින්ද පිලේ මන්ත්රීවරුන්ද තමනට කතා කර ඊට සම්බන්ධ වීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලා සිටි බව ඇමති එස්.බී. දිසානායක පාතහේවාහැට පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.
‘උඹ ඉන්නේ මහින්ද රාජපක්ෂගෙ පස්ස ලෙවකකානෙ. ගිහිල්ලා බැසිල්ගෙ පස්ස ලෙවකාපං’ යයි තමන් ඉන් එක් මන්ත්රිවරයෙකුට කියූ බවද ඔහු කීය.
‘උඹ ඉන්නේ මහින්ද රාජපක්ෂගෙ පස්ස ලෙවකකානෙ. ගිහිල්ලා බැසිල්ගෙ පස්ස ලෙවකාපං’ යයි තමන් ඉන් එක් මන්ත්රිවරයෙකුට කියූ බවද ඔහු කීය.

Related