එජාප 70 සංවත්සරයට රාත්‍රී භෝජන සංග්‍රහයක්!
එක්සත් ජාතික පක්ෂයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෝටර්ස් ඒජ් හීදී රාත්‍රී භෝජ...
https://www.sathhanda.com/2016/09/70_7.html?m=0
එක්සත් ජාතික පක්ෂයට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෝටර්ස් ඒජ් හීදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
එම අවස්සථාවට එක්හවූ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග සහ පක්ෂයේ අනෙකුත් අමාත්‍යවරු සහ ක්‍රියාකාරිහුද එක්වූහ.
එහි විශේෂ ඡායාරූපය පහතින් පලවේ.

Related