ලසන්තගේ සිරුර ගොඩ ගනිදී ඉහලින් ආ ඩ්‍රෝනය පසු පස පොලිසිය පන්නයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදු...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ.

මේ අතර කොළඹ සුසාන භූමියේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබේ.

ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

සුසාන භූමියේ වැටෙන් එහා සිටින මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දිව ආවද ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි වී ඇතැයි දැනගන්නට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5104659528640695849

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item