හිරු සම්මාන උළෙලට පැමිණි ඉන්දිය තරු මෙන්න

හිරු නාළිකාව විසින් සංවිධානය කරනු ලබන හිරු ගෝල්ඩන් ෆිලිම් අවෝර්ඩ්ස් සම්මාන රාත්‍රිය අද (11දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ...

හිරු නාළිකාව විසින් සංවිධානය කරනු ලබන හිරු ගෝල්ඩන් ෆිලිම් අවෝර්ඩ්ස් සම්මාන රාත්‍රිය අද (11දා) කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා එක්විම සඳහා ඉන්දියාවේ සුපිරි නලු නිළියන් කිහප දෙනෙකුම ශ්‍රි ලංකාවට පැමිණියහ. සම්මාන රාත්‍රිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (11දා) පෙරවරුවේදී කොළඹ හිල්ටන් හෝටලයේ පැවැතියේය. මධුරි ඩික්ෂිත්, කරිෂ්මා කපූර්, සුනිල් ශෙට්ට, ජැකී ෂරොෆ්, නිල් නිතේෂ්, මෙහිදී අදහස් දැක්වූහ. 





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8755780519698426882

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item