උතුරේ සියලු රජයේ කම්හල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි
අලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල් තමන්ට පවරා දිය යුතු යෑයි දක්වමින් උතුරු පළාත් සභාව පෙරේදා (17දා) යෝජනාවක් සම්මත ක...
https://www.sathhanda.com/2016/09/blog-post_197.html?m=0
අලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල් තමන්ට පවරා දිය යුතු යෑයි දක්වමින් උතුරු පළාත් සභාව පෙරේදා (17දා) යෝජනාවක් සම්මත කරගෙන ඇතිබව වාර්තා වෙනවා.
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට් කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම් විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙයට අමතරව හමුදාව පාලනය කරන හෝටල් ද තමන් යටතට පවරාදිය යුතු බව උතුරු පළාත් සභාව ඉල්ලා ඇත.
පසුගියදා උතුරට පැමිණි ද්‍රවිඩ ඩයස්පෝරාවේ පිරිසක් ද හමුදාවේ හෝටල් තමන් යටතට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

Related