වත්මන් ආණ්ඩුව සෑම අතින්ම අසමත්
වත්මන් ආණ්ඩුව සෑම අතින්ම අසමත් වී ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ජනතාවට සහන සැලසීම, ආර්ථිකය නිසි අයුරින් පවත්වාගැනීම...
https://www.sathhanda.com/2016/09/blog-post_749.html?m=0
වත්මන් ආණ්ඩුව සෑම අතින්ම අසමත් වී ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජනතාවට සහන සැලසීම, ආර්ථිකය නිසි අයුරින් පවත්වාගැනීම ඇතුළු සියළු කරුණු වලින් ආණ්ඩුව අසමත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වේදීන් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය පාලන සමයේ මෙවැනි දේ සිදු නොවූ බවයි.

Related