අලූත් ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට නොයන්න සාකච්චා
ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජන මත විචාරණයකට ලක් නොකිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති ඉහල පෙලේ හමුවක...
https://www.sathhanda.com/2016/09/blog-post_966.html?m=0
ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජන මත විචාරණයකට ලක් නොකිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති ඉහල පෙලේ හමුවකදී සාකච්චා කර ඇති බව වාර්තා වෙයි
ජනමත විචාරණයක් කැදවා ඉන් පරාජය වුවහොත් තත්වය අයහපත් වනු ඇති බවට එම සාකච්චාවට සහභාගී වූ නීතීවේදීන් මෙන්න ව්‍යවස්ථා විශේෂඥයින් පෙන්වා දී නිසා මේ පිලිබද සාකච්චා වී ඇත.
ඒ අනුව යෝජිත ව්‍යවස්ථාව ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති සියල්ල ඉවත් කිරීමට යෝජනා වී ඇති අතර මේ ගැන අවසන් තීරණයක් ගෙන නැත.
මේ විට පැවැත්වෙන හෙළ උරුමයේ 13 වන ජාතික සමුළුව පැවැත්වෙන අතර එහිදී චම්පික රණවක පැවසුයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඉඩ ලබා නොදෙන බවය.


Related