ආණ්ඩුව පෙරලා දමන්න දළදා හිමියන් පැහැර ගෙන එන්නැයි රතන හිමියෝ කිවූවා (VIDEO)
ආන්ඩුව දණගස්වන්න නම් දලදා වහන්සේ පැහැරගෙන එන්නැයි පූජ්‍ය අතුරලියෝ රතන හිමියන් විසින් තමනට කියා සිටි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූ...
https://www.sathhanda.com/2016/09/video_17.html?m=0
ආන්ඩුව දණගස්වන්න නම් දලදා වහන්සේ පැහැරගෙන එන්නැයි පූජ්‍ය අතුරලියෝ රතන හිමියන් විසින් තමනට කියා සිටි බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.
කලින් පැවති ආණ්ඩුවක් පෙරලා දැමීම සදහා තමන් වහන්සේට මේ උපදෙස් දුන් බවද කියූ ඥාණසාර හිමියෝ එදා එසේ කියූ රතන හිමියන් අද කිසිත් සද්දයක් නැතිව සිටීම පුදුම සහගත යයිද කීහ.
කලින් පැවති ආණ්ඩුවක් පෙරලා දැමීම සදහා තමන් වහන්සේට මේ උපදෙස් දුන් බවද කියූ ඥාණසාර හිමියෝ එදා එසේ කියූ රතන හිමියන් අද කිසිත් සද්දයක් නැතිව සිටීම පුදුම සහගත යයිද කීහ.

Related