කවීෂා අයේෂානි දිවි රඟ මඩලෙන් සමු ගනියි

රංගන ශිල්පිනි (25)කවිෂා අයේෂානි අද (16)උදෑසන නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරෙන් මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇයගේ මෘත ශ...

රංගන ශිල්පිනි (25)කවිෂා අයේෂානි අද (16)උදෑසන නුගේගොඩ ජුබිලි කණුව අසල සිදු වූ රිය අනතුරෙන් මියගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඇයගේ මෘත ශරීරය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඇය විසින් රථය පදවා ඇතැයි පොලිසිය පවසයි 

කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයේ මුතුගේ චරිතයෙන් ජනප්‍රියත්වයට පත් විය




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6463298225199702155

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item