රට නොසන්සුන් කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මකයි

රට නොසන්සුන් කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ජාතීන් අතර වෛරය වැපිරීම ...

රට නොසන්සුන් කිරීමේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ ජාතීන් අතර වෛරය වැපිරීම සඳහා මෙම ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ජාතීන් අතර සුහදතාව වර්ධනය කරගනිමින් රට ඉදිරියට ගෙන යෑම සියලුදෙනාගේම අරමුණ විය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දැයෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7465092649501872492

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item