GL ජනපතිගෙන් ප්‍රශ්න කරයි
විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් පවත්වන ලද විරෝධතාවට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන...

https://www.sathhanda.com/2016/11/gl.html
පසුගිය 30 වැනිදා සිට මාරාන්තික උපවාසයක නිරත වූ ආබාධිත රණවිරුවන්ට සිය ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා කෙටි සාකච්ඡාවක් හෝ ලබානොදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකළේ මන්දැයි ඔහු සිය නිවේදනයෙන් ප්‍රශ්න කරයි.
රට වෙනුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට එරෙහිව ආණ්ඩුව විසින් මෙවන් ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නොමැති බවත්, එල්ල කළ ප්‍රහාරය ශ්‍රී ලංකා ඉතිහාසයේ උද්ඝෝෂණයකට එල්ල වූ මිලේච්ඡතම ප්‍රහාරය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Related