ජනවාරි 26 ග්රහ මාරුවෙන් ජනපතිට අපලයි. ආරක්ෂාව උපරිම දැඩි කල යුතුයි. සියළු මැතිවණ පරාදයි [Video]
2017 වසරේ රටේ දේශපාලනය, නායකයින්ට සුබ අසුබ ආදිය සම්බන්ධයෙන් ජ්යෙතිශවේදී සුජිත් නිශාන්ත අදහස් පල කරයි.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ...
https://www.sathhanda.com/2016/12/26-video.html?m=0
2017 වසරේ රටේ දේශපාලනය, නායකයින්ට සුබ අසුබ ආදිය සම්බන්ධයෙන් ජ්යෙතිශවේදී සුජිත් නිශාන්ත අදහස් පල කරයි.ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එන ජනවාරි 26 ග්රහ මාරුවෙන් ඉතා අපල බවත් ඔහුගේ ආරක්ෂාව ඉතා දැඩි කල යුතු බවත් ඔහු සදහන් කරයි.එසේම 2017 වසරේදී ජනාධිපතිවරයා නායකත්වය දෙමින් තරග වදින දේශපාලන පක්ෂය එන ඕනෑම මැතිවරණයකදී දැවැන්ත පරාජයකට ලක්වන බවත් ඔහු පෙන්වා දෙයි.


Related