රටේ ආරක්ෂාවයි ඉතා වැදගත්

රටක සෑම දෙයක්ම රදා පවතින්නේ රටේ ආරක්ෂක තත්ත්වය මත බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඕනෑම රජයක් රටේ ආරක්ෂා...

රටක සෑම දෙයක්ම රදා පවතින්නේ රටේ ආරක්ෂක තත්ත්වය මත බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඕනෑම රජයක් රටේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ බව පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8852904500490147379

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item